ඉරාන ප්‍රහාරක යානා දෙකක් බිම හෙලූ බව කටාර් රාජ්‍යය පවසයි

News Express
0 Min Read
ඉරානයේ සිට තම ගුවන් සීමාව දෙසට පැමිණි ඉරාන ප්රහාරක යානා (Fighter Jets) දෙකක් සාර්ථකව බිම හෙළීමට තම ආරක්ෂක අංශ සමත් වූ බව කටාර් ආරක්ෂක අමාත්යාංශය නිවේදනය කරන බව විදෙස් මාධ්ය පවසනවා.
මීට අමතරව, ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල (Ballistic Missiles) හතක් විනාශ කිරීමටත්, ඩ්රෝන යානා (Drones) පහක් අතරමගදී විනාශ කිරීමටත් (Intercept) කටාර් ගුවන් ආරක්ෂක පද්ධති සමත් වී ඇති බවයි සඳහන්.
මූලාශ්රය | අල්ජසීරා
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *