සයුරෙන් එතෙරරියාද් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන ප්‍රහාරයක් Last updated: March 3, 2026 2:31 am ByNews ExpressByNews Express Share 0 Min Read SHARE රියාද් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන යානා දෙකකින් ප්‍රහාර එල්ල වූ බව සෞදි අරාබි ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා.ඒ හේතුවෙන් ගොඩනැගිල්ලට සුළු දේපළ හානි සිදු වී සීමිත ගින්නක් හටගත් බවයි එම අමාත්‍යාංශය තහවුරු කර ඇත්තේ. Share This Article Email Copy Link Print Previous Article අමෙරිකාවේ පෙට්‍රල් මිල ඉහළට Next Article ඉරාන ප්‍රහාරක යානා දෙකක් බිම හෙලූ බව කටාර් රාජ්‍යය පවසයි Leave a CommentLeave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked * Recipe Rating Recipe Rating Comment *Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. ΔSearchSearchRecent Postsකිසිදු සූදානමක් නැතිව යි පළමු වසර ප්රතිසංස්කරන ආරම්භ කර ඇත්තේ -ජෝසප් ස්ටාලින්-මෙරටින් නිල වශයෙන් ආරම්භ වන සාමයේ පා ගමනට සුබපැතුම් -ජනාධිපති අනුර කුමාර දිසානායක-බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ බවට පළ වන වාර්තා අසත්‍යයි – පොලීසියඅප්රේල් මස අස්වැසුම දීමනාව හෙට සිට බැංකු ගිණුම් වෙත -සුබසාධක ප්රතිලාභ මණ්ඩලය-හුණ්ඩු රටේ, හුණ්ඩු පාරවල්වල අපේ බස් දුවන්නෙත් කොච්චර අමාරුවෙන්ද – ගැමුණු විජේරත්නRecent CommentsNo comments to show.