අධ්‍යාපන පද්ධතිය ගුරු පුරප්පාඩු තිස් හයදහස් එකසිය හැත්ත අටක් තියෙනවා
ගුරු පුරප්පාඩු 6613 වැඩිම තියෙන්නේ නැගෙනහිර
ජාතික පාසල් ඉඳන් පළාත් පාසල් දක්වා ගුරු පුරප්පාඩු තියෙනවා
මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දෙවැනි කුළුණ මානව සම්පත් මානව සම්පත් සම්පූර්ණ කරන්නේ කොහොමද
36178 ක් තියෙනවා ගුරු පුරප්පාඩු එයින් 23344 බදවා ගන්නෙ
13000 තව ගුරු පුරප්පාඩි තියෙනවා
පුරවන්නේ කවදද
ස්තාන මාරු නිර්දේශ ලබා දීලා තියෙන්නෙ අනුපාතිකයෙක් ලැබුනට පස්සේ අනුපාතිකයෙක් ගෙදරින් ගේන්නද
අනුපාතිකයන් බඳවා ගනු ගන්න තීරණය කරලා නෑ
ගුරුවරු බදාගන්න පහුගිය අවුරුද්දෙ කිසිම වැඩ පිළිවෙලක් නෑ
ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී මානව සම්පත ඒ කියන්නේ මේ දෙවැනි කුළුණ කොහොමද කරන්නේ
අපි කියන්නේ මේ සම්බන්ධව කඩිනමින් පියවරක් ගන්න ඕන කියලා
මේ ක්‍රියාවේදී සංකීර්ණ මේ ක්‍රියාවලට මාස ගානක් යනවා
හතළිස් ලක්ෂ දරුවන්ට අසාධාරණයක් ගුරුවරු නැතුව තමයි ළමයින්ට ඉගෙන ගන්න වෙන්නෙ ඉස්සරහට
වසර ගණනාවකින් විද්‍යාව ගණිතය උගන්වන්න ගුරුවරයෙක් ඇවිත් නෑ සමහර පාසල් වලට
මේ පුරප්පාඩු පිරවෙන්නේ කවද්ද පිරවෙන්න නම් බඳවා ගන්න ඕනි
තවම ගැසට් කරලාවත් නෑ
සංවර්ධන නිලදාරි න් පනස් දෙදාහක් ඉන්නවා
විශාල පිරිසක් විභාගයට මුහුණ දෙන්න ඕන
ජාතික අධ්‍යාපන ආයතනයේ ඉන්න අය තාම හොඳින් ඉන්නවා
වහාම මේ අය විසුරුවා හරින්න ඕනි
ෝසප් ස්ටාර්ලින් මාධ්‍ය හමුව
26-2-4
