ඉන්ධන මිල ඉහළට..

News Express
1 Min Read
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (21) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.
වැඩි වූ මිල සහ නව මිල පහතින්.
* සුදු ඩීසල් – රු.79 කින් (නව මිල රු.382)
* සුපිරි ඩීසල් – රු.90 කින් (නව මිල රු.443)
* පෙට්රල් 92 – රු.81 කින් (නව මිල රු.398)
* පෙට්රල් 95 – රු.90 කින් (නව මිල රු.455)
* භූමිතෙල් – රු.60 කින් (නව මිල රු.255)
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *