කටුනායක අධිවේගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබදයක්

News Express
0 Min Read

කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

මෙසේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙන්නේ අධික වර්ෂාව හේතුවෙන්.

කොළඹ – කොටහේන – ආමර් බාබර් හන්දියේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

එසේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත්තේ එම ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන්.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *