යාපනය රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

News Express
0 Min Read

අද (09) අලුයම් කාලයේදී යාපනය ශික්ෂණ රෝහලේ හදිසි ගින්නක් හටගෙන තිබේ.

මෙම ගින්න හටගෙන ඇත්තේ රෝහලේ ඖෂධ ගබඩාව තුළ බව වාර්තා වෙයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා යාපනය මහා නගර සභාවේ ගිනි නිවීම් ඒකකය, රෝහල් සේවකයින්, ආරක්ෂක අංශ සහ පොලිසිය එක්ව දැඩි පරිශ්‍රමයක් දරා තිබුණි.

ගින්නට හේතුව හෝ ඉන් සිදුවූ අලාභ හානි පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *