අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට

News Express
0 Min Read

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ‘එසැණ’ සමඟ අදහස් දක්වමින් සඳහන් කළේ.

බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධ නඩුවේ සැකකරුවන් ලෙස අටමස්ථානාධිපති හිමියන් සහ දැරියගේ මව නම් කර ඇති අතර, දැරියගේ මව මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *