එහේ ඉන්නේ තලපති විජේ, මෙහේ ඉන්නේ තලගුලි පචේ – සුජීව සේනසිංහ –

News Express
1 Min Read

රට මේ ආකාරයෙන් ඉදිරියට යන විට දුර්භික්ෂයක් ඇති වනු ඇති බවට ආසියානු සංවර්ධන බැංකුව විසින් අනතුරු අඟවා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසනවා.

වත්මන් ආණ්ඩුවේ සිටින්නේ හොරුන් නොවන බවට ඔවුන් ප්‍රකාශ කළ ද, රැකියා නොකරන අමාත්‍යවරුන්ගේ ගිණුම්වල කෝටි ගණනින් මුදල් ඇති බවයි ඊයේ (06) මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තමිල්නාඩුවට ‘තලපති විජේ’ සිටින්නා සේ ශ්‍රී ලංකාවේ සිටින්නේ ‘තලගුලි පචේ’ යැයි ජනතාව පවසන බව සුජීව සේනසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *