කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද යළි ඇරඹේ

News Express
0 Min Read

අභිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (22) යළි ආරම්භ වුණා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.

එහිදී සාක්ෂිකරුවන් හතර දෙනකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ලැබුවා.

වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 26 වැනිදා දක්වා කල් තිබුණා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *