නිරිතදිග මෝසමේ බලපෑමෙන් එක් ආපදා මරණයක්

News Express
0 Min Read
දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හමුවේ පුද්ගල මරණයක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි අවුරුදු 64ක පුද්ගලයෙකු ඊයේ (22) සැඩ පහරට හසුවී ගසාගෙන යෑමෙන් මෙම මරණය සිදුවී ඇත.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *