බදු ආදායම ට්‍රිලියනය පනී

News Express
0 Min Read

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු අදායම රුපියල් ටිලියනය පසු කර ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේව් පී.එච් ප්‍රනාන්දු මහතා පවසයි.

මැයි මස 18 වන දිනය වන විට මෙම  බදු ආදායම එකතු කර ගත් බවද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා කියයි.

සෘජු සහ වක්‍ර බදු ගෙවමින් රට වෙනුවෙන් තම වගකීම ඉටු කළ සියලු දෙනාට තම හෘදයාංගම කෘතඥතාව පිරිනමන බවද කොමසාරිස්වරයා පවසයි.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *