මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරට අයත් රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටස රජයේ මුදල් භාවිත කරමින් ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 112ක පූර්ණ රාජ්‍ය අරමුදල් යටතේ නිම කිරීමට නියමිත ය.