හිටපු ජනපති මහින්ද අද අල්ලස් කොමිසමට

News Express
0 Min Read

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (12) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණීමට නියමිතයි.

ඒ, එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත අද පෙනී සිටින ලෙසට පසුගියදා ලිපියක් මගින් දන්වා තිබුණා.

මෙම ලිපිය පසුගිය 09 වැනිදා කාල්ටන් නිවසට භාරදී තිබෙනවා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *