මධ්‍යම අධිවේගයේ රඹුක්කන සිට ගලගෙදර කොටස රජයේ මුදල්වලින් ඉදිකිරිමට කැබිනට් අනුමැතිය

News Express
0 Min Read

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරට අයත් රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටස රජයේ මුදල් භාවිත කරමින් ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 112ක පූර්ණ රාජ්‍ය අරමුදල් යටතේ නිම කිරීමට නියමිත ය.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *