දිට්වා සුළි කුණාටුව නිසා හානියට පත්වූ දුම්රිය මාර්ග පද්ධතිය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගල පවසනවා.
ඒ අනුව, මේ වසර අවසන් වන විට මහනුවර දුම්රිය මාර්ගය දුම්රිය ධාවනය සඳහා විවෘත කිරීමට හැකිවනු ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.
