ඉන්ධන සහ බලශක්ති අරපිරිමැස්මෙන් භාවිතා කරන්න – ජනපති

News Express
0 Min Read

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන සහ බලශක්ති අරපිරිමැස්මෙන් භාවිතා කරනැයි ජනපති අනුර කුමාර දිසානායක ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

තවත් මාස දෙකක් සඳහා ඉන්ධන සහ බලශක්ති සැපයුම් සුරක්ෂිතව පවතින නමුත් මැදපෙරදිග පවතින තත්ත්වය මතයි ජනපතිවරයා මේ ඉල්ලීම කරන්නේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *