කාදිනල් තුමන්ගේ ප්රකාශනය:
මෙම ප්රහාරය හුදෙක් නොමග ගිය තරුණ කණ්ඩායමකගේ ක්රියාවක් බවට සැකයක් පවතින බවත්,
එය දේශපාලනික මෙහෙයවන ලද්දක් විය හැකි බවටත් කාදිනල් තුමන් සැක පහල කරයි
බුද්ධි අංශ තොරතුරු:
ප්රහාරයට පෙර විදේශීය බුද්ධි අංශ මගින් ප්රහාරය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත්,
බලධාරීන් ඒවා නොසලකා හැරීම සැක සහිත බවත්, ඒ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් අවශ්ය බව ඔහු තරයේ පවසා සිටී.
සාධාරණය ඉටුනොවීම: වසර හතක් ගතවී ඇතත්, වින්දිතයින්ට සාධාරණ ඉටුවීම සිදුනොවීම පිළිබඳ පවතින කලකිරීම මත,
ජාත්යන්තර පරීක්ෂණයක් සඳහා මැදිහත්වන ලෙස ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන්ද ඉල්ලා තිබේ.
