වනවාසල සහ හුණුපිටිය අතර දුම්රියක් පීලි පැන මැදිරියක් පෙරළෙයි

News Express
0 Min Read

වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේ අද (16) අලුයම දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ.

පීලි පැනීම හේතුවෙන් එක් මැදිරියක් දුම්රිය මාර්ගයේ පෙරළීගොස් ඇත.

අනතුරෙන් එක් අයෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.

මෙම දුම්රිය පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකි.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *