හෝමාගම ප්‍රදේශ කිහිපයකට උදෑසන 8 සිට ජල කප්පාදුවක්

News Express
0 Min Read

පාදුක්ක සහ ඒ අවට ප්‍රදේශවලට බලපා තිබූ ජල කප්පාදුව අද (06) පෙරවරු 8.00 ට අවසන් වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එමෙන්ම හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවලට (කලාප අංක 01) අද පෙරවරුවේ සිට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශ සඳහා පෙරවරු  පෙ.ව. 8.00 සිට පැය 12ක කාලයක් එම ජල කප්පාදුව ක්‍රියාත්මකයි.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *