ශම්මී සිල්වට අස් වෙන ලෙස ජනපති කිව්වේ නෑ..
ක්රිකට් පාලක මන්ඩළයේ සභාපති ශම්මි සිල්වාට ඉල්ලා අස් වෙන ලෙසට ජනාදිපතිවරයා විසින් දැනුම් දී නොමැතිබව කැබිනට් මාධය ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස පවසනවා.
අද (22) පස්වරුවේ කැබිනට් තීරන දැනුම් දීමේ මාධය හමුවේ දී මාධයවේදීන් නැගු ප්රශ්නයකට පිලිතුරු ලබා දෙමින් අමාත්යවරයා මේ බව සදහන් කලා.
