සැප රියේ අවසන් ගමන් ගිය යතුරුපැදිරු

News Express
0 Min Read
සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රධාන මාර්ගයේ එකේ කණුව ප්‍රදේශයේ දී යතුරුපැදියක් සුඛෝපභෝගි ජීප් රථයක ගැටී මාරක අනතුරක් සිදු වී තිබේ.
 
අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු බරපතළ තුවාල ලබා ඇති අතර, රෝහල් ගත කිරීමෙන් අනතුරුව එක් අයෙක් මියගොස් ඇත.
 
එලෙස මියගොස් ඇත්තේ, 27 හැවිරිදි පහේ කණුව සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
අනතුර සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *