ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිලෙහි අද (24) සුළු ඉහළ යාමක් පෙන්නුම් කරනවා.
ඒ, ඊශ්‍රායල – ලෙබනන් සටන් විරාමය දීර්ඝ කිරීම පිළිබඳ නිවේදනය නිකුත් වීමත් සමගයි.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල සියයට 0.7කින් ඉහළ ගොස් ඩොලර් 105.80ක මට්ටමේ දැක්වුණා.
එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි. බොර තෙල් බැරලයක මිල සියයට 0.6කින් ඉහළ ගොස් මිල දැක්වුණේ ඩොලර් 96.50 ක් ලෙසයි.
