“එකඟතාවකට නොපැමිණියහොත් බලශක්ති පද්ධති විනාශ කරනවා” ට්‍රම්ප් ඉරානයට කියයි

News Express
1 Min Read
FILE - Former President Donald Trump gestures after speaking during the North Carolina Republican Party Convention in Greensboro, N.C., June 10, 2023. The latest indictment of Donald Trump alleges the former president conspired to overturn the will of voters and disrupt the peaceful transfer of power. Yet Trump's most devoted followers claim these serious criminal charges actually show that Trump is the victim of political persecution. (AP Photo/Chuck Burton, File)

දෙරට අතර පවතින ගැටුම් නිමා කිරීම සඳහා ඉරාන පාලන අධිකාරිය සමඟ මේ වන විට තීරණාත්මක සාකච්ඡා පවත්වමින් සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඒ සම්බන්ධයෙන් ඉතා කෙටි කලක් ඇතුළත ස්ථිර එකඟතාවකට පැමිණිය යුතු බවයි ඔහු පවසා ඇත්තේ.

ඊට අපොහොසත් වුවහොත් සහ වසා දමා ඇති හෝර්මුස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත නොකළහොත්, එරට බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රබල ප්‍රහාර එල්ල කරන බවට ඔහු තර්ජනය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *