ඥානසාර හිමියන්ට එරෙහිව අධි චෝදනා භාරදෙයි

News Express
0 Min Read
අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව අධි චෝදනා භාරදෙයි..
ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දී තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන් අනතුරුව උන්වහන්සේ ඇප මත මුදා හැරීමට අධිකරණය නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *