ගල් අඟුරු වංචාව පිටුපස ඉන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක – නාමල්

News Express
0 Min Read

ගල් අඟුරු වංචාව පිටුපස සිටින්නේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ජනාධිපතිවරයා සිදු කරන ප්‍රකාශ, ඔහුගේ හැසිරීම සහ ගල් අඟුරු වංචාවට සම්බන්ධ අමාත්‍යවරයා ආරක්ෂා කිරීමට ගන්නා ක්‍රියාමාර්ග දෙස බැලීමේදී එය මනාව පැහැදිලි වන බවයි ඊයේ (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *