එහි සභාපති එන්.කේ ජයවර්ධන සදහන් කළේ ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ සිය ක්ෂේත්‍රය දැඩි ලෙස අර්බුදයකට ලක්වී ඇති බවයි.
පාන් ඇතුලු සියලුම බේකරි නිෂ්පාදන නිපදවීමේ සිට බෙදාහැරීම දක්වා ඉන්ධන අත්‍යවශ්‍ය සාධකයක් වන බවයි ඔහු කියා සිටියේ.