මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට බාර දිලා තියෙන්නේ වත්කම් – බැරකම් වලින් බාගයයි

News Express
1 Min Read

වත්කම් බැර­කම් ලබා දෙන ලෙස අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­සම කළ දැනුම් දීම අනුව හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා සිය වත්කම් බැර­ක­ම්වල විස්ත­ර­ව­ලින් කොට­සක් පම­ණක් ඇතු­ළත් කර දිවු­රුම් ප්‍රකා­ශ­යක් මඟින් අල්ලස් කොමි­ස­මට පසු­ගිය 10දා භාර දී තිබෙනවා.

මෙම ලේඛ­නය භාර දීම සඳහා අදාළ කොමි­සම විසින් ලබා දී තිබූ දින 14ක කාල­සී­මාව පසු­ගිය 10 වැනිදා අව­සන් වූ අතර ඉතිරි ලේඛන භාර දීමට හිටපු ජනා­ධි­ප­ති­ව­රයා අල්ලස් කොමි­ස­මෙන් කාලය ඉල්ලා ඇත.

ඒ අනුව ඉදි­රි­යේදී අනෙ­කුත් ලේඛන භාර දුන් පසුව ඊට අදාළ විම­ර්ශන ආරම්භ කරන බව අල්ලස් කොමි­සම පැවසූවා

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *