මාලිමා ආණ්ඩුව අසාර්ථකද?

News Express
1 Min Read
• ඩිජිටල්කරණය හා විනිවිදභාවය: ඩිජිටල්කරණය රජයේ උපායමාර්ගික න්යාය පත්රයේ කේන්ද්රස්ථානයයි. නිලධාරීවාදී අකාර්යක්ෂමතා අබිබවා යාමටත්, මහජන අපේක්ෂාවලට අනුකූලව සංවර්ධන ක්රියාවලීන් වේගවත් කිරීමටත්, විද්යුත් ප්රසම්පාදන (e-procurement) මගින් තරගකාරී සහ විවෘත ක්රියාවලියකට ප්රවිෂ්ට වීම, ආදායම් එකතු කිරීමේ ජාලය පුළුල් කිරීම, දූෂණය හා අක්රමිකතා මැඩපැවැත්වීම සඳහා විනිවිදභාවය ඉහළ නැංවීමටත් එය සැලසුම් කර ඇත.
රජය අසාර්ථකයි යන නිගමනය පිළිගැනීමට පෙර, ඕනෑම විමර්ශනශීලී පුරවැසියකුම තමාගෙන්ම මෙසේ ප්රශ්න කළ යුතුය:
1. මහජන කතිකාව තුළ කියැවෙන අසාර්ථකත්වය’ සැබැවින්ම පවතින්නේද? එසේ නම් එය සැබවින්ම ප්රතිපත්තිමය අසාර්ථකත්වයක්ද? නැතහොත් ක්රියාත්මක කිරීමේදී මතු වූ අවහිරතාවක්ද?
2. මෙම ප්රකාශය පදනම් වී ඇත්තේ සාක්ෂි මතද? නැතහොත් හුදු පුනරුච්චාරණය මතද?
3. මෙම ගැටලු‍‍ව අයත් වන්නේ ප්රතිසංස්කරණයේ කුමන ස්ථරයටද? එය ක්රියාත්මක කිරීමේ ප්රමාදයක් ද, ආයතනික ප්රතිරෝධයක් ද නැතහොත් එහි අවසන් ප්රතිඵලයේ දෝෂයක්ද?
4. මහජනතාවගේ ඉවසීම බිඳ වැටුණහොත් ඉන් සැබෑ ලෙසම ප්රතිලාභ ලබන්නෝ කවුරුද?
5. අප ඇගැයීමට ලක් කරන්නේ පද්ධතියේ ව්යුහාත්මක වෙනසක්ද? නැතහොත් හුදෙක් දෘශ්යමාන වන දේට පමණක් ප්රතිචාර දක්වන්නෙමුද?
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *