කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂනායක රැස්වීමේදී විපක්ෂය මේ සම්බන්ධයෙන් එක්දින විවාදයක් ඉල්ලා සිටියා.
නමුත් ආණ්ඩුව විසින් එය ප්‍රතික්ෂේප කළ බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක කියා සිටියේ.