ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

News Express
0 Min Read

ලෝක වෙළඳපොළේ තෙල් මිල 2% කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අමෙරිකානු බොරතෙල් මිල දර්ශකය ඩොලර් 2.37කින් හෙවත් 2.71% කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 89.73ක් ලෙස සටහන් විය.

බ්‍රෙන්ට් බොරතෙල් මිල දර්ශකය ද ඩොලර් 2.16කින් හෙවත් 2.37%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 93.28 ක් ලෙස සටහන්ව ඇත.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *