ඩීසල් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට..

News Express
0 Min Read
බලපත්ර රහිතව ඩීසල් ලීටර් 2,200ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ඩීසල් තොගය බැරල් 11ක දමා තිබූ බවයි හුංගම පොලිසිය සඳහන් කළේ.
ඊයේ (21) දින සවස අම්බලන්තොට පොලිස් වසමේ මාමඩල ප්රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබුණා.
සැකකරු අම්බලන්තොට පොලිස් ස්ථානයට භාර දී ඇති අතර ඔහු අවුරුදු 80 ක් වන ජංසගම, මාමඩල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අම්බලන්තොට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *