කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර ගැටුමක්

News Express
0 Min Read

කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් ඊයේ (09) සවස ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

එහිදී ගැටුමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් විමර්ශනය ආරම්හ කර ඇති අතර, අප කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ සිදුවීමට සම්බන්ධ පහරදුන් මන්ත්‍රීවරයා තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *