කෝටි 50ක් වටිනා මත්ද්‍රව්‍ය සමග 4ක් අත්අඩංගුවට

News Express
0 Min Read
හෙරොයින් සහ අයිස් මත්ද්රව්ය 27kg අධික ප්රමාණයක් සමග කාන්තාවක් ඇතුළු 4ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අම්බලන්ගොඩ සහ අහුංගල්ල ප්රදේශවලදීයි.
මෙම මත්ද්රව්ය රුපියල් කෝටි 50කට ආසන්න වටිනාකමකින් යුත් බවයි පොලිසිය පවසන්නේ.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *