අනවශ්‍ය ලෙස තෙල් සංචිත රැස් කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සහ බුද්ධි අංශ යොදවා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
එවැනි ක්‍රියා සඳහා අනුබල දෙන පිරවුම්හල් හිමියන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවයි ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති වරයා පවසන්නේ.