අද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 354 ඉක්මවයි

News Express
0 Min Read

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, අද (21) දිනයේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල රුපියල් 354.03 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

එසේම, අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 342.63 ක් ලෙස සටහන්ව ඇති බවයි වාර්තා වන්නේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *