ගල් අඟුරු ගැන වහෙන් ඔරෝ කියන්න බෑ ගල් අඟුරු අර්බුදයක් තියෙනවා ගෙන්වීම ආරම්භයේ සිට
අත්දැකීම් නැති සමාගමකට තමයි ගෙන්වන්න දීලා තියෙන්නේ අපි කියන්නේ වංචා කරලා කියලා නෙවෙයි කාට හරි වාසි සහගත විදිහට ඉඩ සලසාලා තියෙනවා
හැමෝම කතා කරන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙන් කාංචන ඩි වී චානක කිව්වා පාර්ලිමේන්තුවේ නැතුව විවාධායකට එන්න කියලා
ඇමති තුමාට පුළුවන් පාර්ලිමේන්තුවේ නැතුව එලියට ඇවිත් කියන්න දැන් ඇවිත් තියෙන නැව් අටෙන් ආපු ගල් අඟුරු වලින් මිලියන ගණනක් පාඩු වෙලා තියෙනවා
මේ ආපු නැව් අටෙන් ගල් අඟුරු දහනයේදී කෝටි 778 පාඩුවක් වෙලා තියෙනවා ජනන වියදම් අනුව
අපිට නැව් 15 අවශ්‍යයි ආවේ අටයි එකත් ජනන වියදම් අනුව පාඩුවෙලා අපි කියන්නේ නෑ ඇමති හොරෙක් වංචා කාරයෙක් කියලා
රටට පාඩුවක් වෙලා තියෙනවා මේවා බොරුනම් ඇමති තුමාට එළියට ඇවිත් කියන්න පුළුවන් අවශ්‍ය රේන්ජ් එක නැතුව ගෙනල්ලා යන්ත්‍ර සුත්‍ර කැඩුනොත් මිලියන 250 ක පාඩුවක් වෙනවා
එදා ආණ්ඩු මෙහෙමයි කියලා කියන්න එපා සියල්ල නිවැරදි කරන්න මේ ආණ්ඩුව ආවේ මොකද බිලියන තුනක් විතර පාඩු වෙනවා ජනන කටයුතු අවසන් වෙනකොට අපිට දඩ මුදලක් ගන්න පුළුවන් ඒකත් බිලියන තුනෙන් බිලියනයක් විතර තමයි
ආණ්ඩුව දැලි ගා ගන්න නෙවෙයි පිහද ගන්න කටයුතු කරන්න හරි විදියට කටයුතු කරන්න ගේන්වීමේ සිට ජනනය දක්වා උණු ක්‍රමවේදය ගැන
ගල් අඟුරු ගෙන්වන්නේ මෙහෙම නම් සමාගම් හැදුවත් ජනන ක්‍රියාවලිය වෙනස් උනත් විදුලි බිල අඩු කරන්න වෙන්නේ නෑ
සාමාන්‍ය පෙළ අවසන් උණු ගමන් අපි වුර්තිය ක්‍රියාමාර්ග ආරම්භ කරනවා ප්රතිවිවුහ ගත කිරීම් වලට එරෙහිව
විදුලි සේවකයෝ වැටුප් ගන්නවා අච්චර මෙච්චර කියන්න එපා මේ විදියට පාඩු වෙන විදිහට වැඩ කරලා
ප්‍රභාත් ප්‍රියන්ත
නිදහස් සේවක සංගමයේ ලේකම්
