ආබාධිත අයට ගෙවල් බෙදිල්ල කොටඋඩ

News Express
1 Min Read

ආබාධිත සහිත තැනැත්තන් සඳහා වූ ජාතිකා අරමුදලට රුපියල් කෝටි පහළොවකට වැඩි මුදලක් ලැබිය යුතුව වුවත්  ඊට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් පමණක් ලැබීම හේතුවෙන්  ආබාධ තැනැත්තන් සඳහා නිවාස ආධාර වැඩසටහනේ අරමුණු ඉටු කර ගැනීමට නොහැකිව ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික අරමුදලේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

මහ ලේකම් කාර්යාලයේ සම්පත් සැකසුරුවම් ලෙස කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන්හි  අදාල නීති රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිත කර නොමැති බවද එම වාර්තාවේ දැක්වේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *