“තෙල් මිල අඩු කරන්න මම තෙල් සමාගමක ඒජන්ත වරෙයෙක්ද ඇහුවා
තෙල් ගෙන එක තීරණය කරනවා මට තෙල් ළිං තියනවද අහුවා
අපි මේ භාණ්ඩාගාරේ හැම රුපියලක්ම සංඝික දේපල වගේ බලාගන්නවා කිව්වා.
කට ඇරියොත් බොරු කියන්නේ
දැන් විලි ලැජ්ජා නැතුව කියයි මහා බැංකුව පරිස්සම් කරගන්න මං මහා බැංකුවේ අධිපතිද කියලා
කරුණාකරලා වගකිවයුතු මුදල් අමාත්‍ය වරෙක් විදියට
අපක්ෂපාති පරීක්ෂණයක් කරන තෙක් මුදල් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වෙන්න”
