හමුදා නිලධාරීන්ට දුම්රිය රියදුරු පුහුණුව ලබාදීම අත්හිටුවීමට ගත් තීරණයෙන් පසු ලොකොමෝටිව් ක්‍රියාකරුවන් විසින් සැලසුම් කළ වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා.
දුම්රිය රියැදුරන් ලෙස පුහුණු කිරීම සඳහා සේවයේ නියුතු හමුදා නිලධාරීන් පිරිසකට අවස්ථාව ලබා දීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය සිදු කිරීමටයි නියමිතව තිබුණේ.
