නිඳුට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

News Express
0 Min Read

ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට මෙවර පැවැත්වෙන 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමි වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ ඔහු මුහුණ දී සිටින මාංශ පේශි ආබාධය හේතුවෙන්.

මේ අනුව, වනිඳු හසරංග වෙනුවට දඟපන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්තව සංචිතයට ඇතුළත් කිරීමට වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තා වෙන්නේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *