නිරිතදිග මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අඩංගු යැයි සැක යාත්‍රාව සහ සැකකරුවන් 6 දෙනා දික්ඕවිටට වරාය වෙත

News Express
0 Min Read
ශ්රී ලංකාවට නිරිත දිගින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගනු ලැබූ මත්ද්රව්ය බවට සැක කෙරෙන උර තොගයක් සහිත බහුදින ධීවර යාත්රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් තිබෙනවා.
එසේම එම යාත්රාව සමග සැකකරුවන් 6 දෙනෙකු ද රැගෙනවිත් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *