පූජ්‍ය බලංගොඩ කස්සප හිමි සහ තවත් හිමිවරු තිදෙනෙකු ඇතුළු දස දෙනා ලබන 11 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්රිකුණාමලය මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ත්රිකුණාමලය කොටුව පාරේ ශ්රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්ය ත්රිකුණාමලය කල්යාණවංශ තිස්ස හිමියන්, පූජ්ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්ය ත්රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්ය නන්ද හිමියන් ඇතුළු පිරිසක අද අධිකරණයට ඉදිරිපත් කළා.
පූජ්ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස ලබන 11 දක්වා යළිත් රිමාන්ඩ්

Leave a Comment