මියන්මාරයේ ගමක සිදු වූ පිපිරීමකින් 55දෙනෙකු මරුට

News Express
0 Min Read

මියන්මාරයේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශයක පිහිටි ගමක සිදු වූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 55දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මියගිය පිරිස අතර කාන්තාවන් 25 දෙනෙකු සහ පිරිමින් 30 දෙනෙකු සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පතල් කැණීම් සදහා යොදා ගන්නා පුපුරණද්‍රව්‍ය හේතුවෙන් අදාළ පිපිරීම සිදුව ඇති බව ද වාර්තා වේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *