මුදල් ලේකම්ගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂන කරන්න ගිය සුගීශ්වරට බිත්තර සහ ගොම ප්‍රහාරයක්

News Express
0 Min Read

මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂනයක් පැවැත්වීමට ගිය නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර ඇතුළු පිරිසකට දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

එහිදී ඔවුන් වෙත බිත්තර සහ ගොම ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ප්‍රහාරයෙන් පසු එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතට පසුව පොලිසිය මැදිහත් වී තත්ත්වය පාලනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *