මෛත්‍රී අල්ලස් කොමිසමට පැමිණෙයි

News Express
0 Min Read

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (28) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි බවයි වාර්තා වන්නේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *