රටේ මූල්‍ය සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීමට ආණ්ඩුව අසමත් වෙලා -විපක්ෂ නායක-

News Express
0 Min Read

රාජ්‍ය දේපළ සාංඝික ලෙස ආරක්ෂා කරන බව පවසමින් බලයට පැමිණි ආණ්ඩුවට රටේ මූල්‍ය සුරක්ෂිතභාව තහවුරු කිරීමට පවා නොහැකි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙනවා.

විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේ, මෙලෙස අහිමි වූ මුදල ගෙවිය යුත්තේ රටේ ජනතාවගේ බදු මුදලින් ද යන්නයි.

මේ අතර, මෙම සිද්ධිය පිළිබදව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය පොලිස්පතිවරයා වෙත ඊයේ විද්‍යුත් තැපෑලෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *