සයුරෙන් එතෙරරියාද් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන ප්‍රහාරයක් Last updated: March 3, 2026 2:31 am ByNews ExpressByNews Express Share 0 Min Read SHARE රියාද් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන යානා දෙකකින් ප්‍රහාර එල්ල වූ බව සෞදි අරාබි ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා.ඒ හේතුවෙන් ගොඩනැගිල්ලට සුළු දේපළ හානි සිදු වී සීමිත ගින්නක් හටගත් බවයි එම අමාත්‍යාංශය තහවුරු කර ඇත්තේ. Share This Article Email Copy Link Print Previous Article අමෙරිකාවේ පෙට්‍රල් මිල ඉහළට Next Article ඉරාන ප්‍රහාරක යානා දෙකක් බිම හෙලූ බව කටාර් රාජ්‍යය පවසයි Leave a CommentLeave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked * Recipe Rating Recipe Rating Comment *Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. ΔSearchSearchRecent Posts2025 වසරේ සිට මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරේගුරු විභාගයෙන් රජයට කෝටි 44ක ලාභයක්- දයාසිරි ජයසේකරපල්ලේගම හේමරතන හිමි අටමස්ථානාධිපති ධූරයෙන් ඉවතටකුලී රථ රියදුරකු කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවටඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමතිRecent CommentsNo comments to show.