පෙබරවාරි මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ

News Express
0 Min Read

පෙබරවාරි මාසය සඳහා ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරනවා.

ඒ අනුව, පෙබරවාරි මාසය සඳහා ද ලිට්‍රෝ ගෑස් මිල ගණන් පහත පරිදි නොවෙනස්ව පවතිනු ඇත

 

ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5 (ගෘහස්ථ) – රුපියල් 3,690.00
කිලෝග්‍රෑම් 5 – රුපියල් 1,482.00
කිලෝග්‍රෑම් 2.3 – රුපියල් 694.00

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *