ශ්රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්රීඩක වනිඳු හසරංගට මෙවර පැවැත්වෙන 2026 විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය අහිමි වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ඒ ඔහු මුහුණ දී සිටින මාංශ පේශි ආබාධය හේතුවෙන්.
මේ අනුව, වනිඳු හසරංග වෙනුවට දඟපන්දු යවන ක්රීඩක දුෂාන් හේමන්තව සංචිතයට ඇතුළත් කිරීමට වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තා වෙන්නේ.
