
පසුගිය ඉරුදින 02/23 වන දින පදනම් ආයතනයේ පැවැති Pride of the nation සම්මාන ප්රදානෝත්සවයේදී දියවැඩියාවට ඖෂධීය ඔසුවක් වන, අග්නි ටී ව්‍යාපාරය Pride of the nation සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් පිදුම් ලැබීය. මෙම අතිඋත්කර්ෂවත් අවස්ථාවට රටේ සිටින විද්වත් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙන්ම සංස්කෘතික නර්තනයන්ගෙන්ද වර්ණවත් විය. අග්න් ටී ආපු මේ කෙටි කාලය තුළ අප විශ්වාස කළ අතර, 16,000ක් පමණ පිරිසක් අත්වැල් බැඳ ගනිමින් 7500කට ආසන්න රෝගීන් සංඛ්‍යාවකගේ දියවැඩියා රෝගය නිට්ටාවටම සුවපත් කිරීමේ මහඟු කර්තව්‍ය උදෙසා රටේ සිටින විද්වත් පිරිසකගේ ජූරී සභාවකින් අග්නි ටී ඇගයීමට ලක්විය. ෙම සම්මානය අග්නි ටී ලබපු විශාල ජයග්‍රහණයකි.

